Home » The Remembered Village by Mysore Narasimhachar Srinivas
The Remembered Village Mysore Narasimhachar Srinivas

The Remembered Village

Mysore Narasimhachar Srinivas

Published June 9th 1980
ISBN : 9780520039483
Paperback
392 pages
Enter the sum

 About the Book 

ඉනදියිවේ ඉපැදී, ඉනදියාවේ ජීවත වෙමින, ඉනදියාව තම පරයේෂණාගාරය බවට පත කරගත මහාචාරය එම. එන. ශරීනිවාස දකුණු ආසියාතික සමාජ විදයාවේ ශරේෂඨ නියමුවකු ලෙස සැළකේ. 1948 දී පමණ රාමපූර නම දකුණු ඉනදියානු ගමක ශරීනිවාස කළ පරයේෂණයක නිරීකෂණ හා සොයාගැනීම පිළිබඳව ලියැවුණුMoreඉන්දියිවේ ඉපැදී, ඉන්දියාවේ ජීවත් වෙමින්, ඉන්දියාව තම පර්යේෂණාගාරය බවට පත් කරගත් මහාචාර්ය එම්. එන්. ශ්‍රීනිවාස් දකුණු ආසියාතික සමාජ විද්‍යාවේ ශ්‍රේෂ්ඨ නියමුවකු ලෙස සැළකේ. 1948 දී පමණ රාම්පූර් නම් දකුණු ඉන්දියානු ගමක ශ්‍රීනිවාස් කළ පර්යේෂණයක නිරීක්ෂණ හා සොයාගැනීම් පිළිබඳව ලියැවුණු මාහැඟි ග්‍රන්ථය The Remembered Village නම් වේ.